ශ්‍රී ලංකාව කොවිඩ් මර්ධණය සඳහා පිරිත් පැන් ගංඟා වලට මුසුකරයි.
” ‘ස’ ටූල්ස් පාවිච්චි කරන්න පටන් අරන්” සමාජ මාධ්‍යවල අදහස් පලවේ. සුදු රෙදි කඩකින් අඩන් වැසූ මැටි කල වලින් ශ්‍රී ලංකාවේ මැති ඇමතිවරුන් විසින් ගංඟාවන්ට ජලය මුසුකරන අවස්ථා දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ජාලා වල මේ දිනවල පැතිරේ. ඒ සමග පල කර ඇකි සටහන් වල දැක්වෙන්නේ ඔවුන් කොවිඩ් මර්ධණය සඳහා පිරිත් පැන් මුසු කරන අවස්ථාවල ඡායාරූප…
Continue Reading ශ්‍රී ලංකාව කොවිඩ් මර්ධණය සඳහා පිරිත් පැන් ගංඟා වලට මුසුකරයි.
ශ්‍රී ලංකා යුද අපරාධවල නිර්මාපකයායි සැකකටයුතු පුද්ගලයා එක්සත් ජාතීන්ගේ ‘ප්‍රධාන ආරාධිතයා’ වේ.
හියුමන් රයිට්ස් වොච් සංවිධානය නිවේදනය කරයි. “මර්දනකාරී රජයේ ප්‍රතිරූපයට එක්සත් ජාතීන් උදව් නොකළ යුතුය” ඔවුන් එහි වැඩි දුරටත් සඳහන් කරයි. එක්සත් ජාතීන්ගේ දේශීය කණ්ඩායම විසින් ලෝක සංවිධානයේ 75 වන උපන්දිනය සැමරීම සඳහා සුවිශේෂ අන්තර්ජල උත්සවයක් පැවත්වීය. කනගාටුවට කරුණ නම්, රටේ මානව හිමිකම් උල්ලංගණය කිරීම් සහ යුද අපරාධවලට ගොදුරු වූ බොහෝ දෙනෙකුට එය අතුල් පහර දීමකි.…
රාජ්‍ය ත්‍රස්තවාදය සහ සුරංගනා කතා
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ත්‍රස්තවාදය සහ සුරංගනා කතා අතර ඇත්තේ නොබෙදුනු දීර්ඝකාළිණ සබඳතාවයකි. මෙම සබඳතාවය රාජ්‍යයේ පැවැත්මේ පුධාන සාධකයක් බව දශක කීපයක් පුරා අප අත්දැකීමෙන් දනිමු. දීන ජනමාධ්‍ය විසින් මෙම කතන්දර ඉතා රසවත් අයුරෙන් ජනතාවට ඉදිරිපත් කරන අතර ජනතාවද එම කතන්දර වලින් අමන්දානන්දයට පත්වෙති. ඔවූහු ඒ පිටුපස ඇති රාජ්‍ය තස්ත්‍රවාදය අමතක කර දමන අතර කතන්දරයේ ත්‍රාසය…
“රටට කල සේවය නොතකා මට දේශපාලන හිංසනයන් කලා” – මරා ගේ නව මාණ්ඩළික ප්‍රධානී යෝෂිත
පවුලේ සාමාජිකයන් තම කාර්ය මණ්ඩලට බඳවා නොගන්නයි ජනාධිපති ගෝරාගෙ ප්‍රකාශය කෙසේ වෙතත් ඔහුගේ අයියා අග්‍රාමාත්‍ය මරා විසින් තම දෙටුපුතු යෝෂිත රාජපක්ෂව අග්‍රාමාත්‍ය කාර්යාලයේ මාණ්ඩළික ප්‍රධානී ලෙස පත් කර ඇති බව එම කාය්යාලය විසින් සනාථ කරන ලද තොරතුර වල දැක්වේ. ඔහුට මුලින්ම සුභ පැතු ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ටුවටර් බණිවිඩයක සඳහන් වූවේ ඔක්තොබර් 13වන දින…
Continue Reading “රටට කල සේවය නොතකා මට දේශපාලන හිංසනයන් කලා” – මරා ගේ නව මාණ්ඩළික ප්‍රධානී යෝෂිත
චීන ණය උගුලට තව ඩොලර් මිලියන 90ක් එකතුවේ.
චීනය විසින් අරමුදල් සපයන මෙගා ප්‍රොජෙක්ට්ස් “ණය උගුල්” යන මතය බැහැර කිරීම සඳහා සහාය වන ලෙස ශ්‍රී ලංකා ජනාධිපති ගෝරා (ගෝටාබය රාජපක්ෂ) විසින් චීන දූත පිරිසකගේ සහාය පැතීමෙන් දින දෙකකට පසුව, ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 90 ක ප්‍රදානයක් ලබා දෙන බව චීනය ඉරිදා නිවේදනය කළේය. මුල්‍ය ආධාර “කාලෝචිත ප්‍රදානයක්” ලෙස හැඳින්වූ කොළඹ චීන තානාපති කාර්යාලය,…
එක්සත් රාජධානිය දෙවන අගුළු දැමීමට සිදුවිය හැකි බවට ළකුණු.
ලිවර්පූල්හි කලා කටයුතුවල සංකේතයක් බඳු වූ ක්‍රොස්බි වෙරළ තීරයේ පිහිටුවා ඇති යකඩ ප්‍රතිමා 100න් එකකට අද දින (ඔක්තෝබර් 11 වන දින) මුහුණු ආවරණයක් සහ ටයි පටියක් පළඳවා තිබුන අයුරු. ලිවර්පූල් ප්‍රදේශය එන්ගලන්තයේ වැඩියෙන්ම කොරෝනා වයිරසයෙන් පීඩා විඳින නගරයකි. ඡායාරූපය/ අනුරුද්ධ ලොකුහපුආරච්චි කොරෝනා වෛරසයෙන් පලමු රැල්ලෙන් පීඩා විඳි එක්සත් රාජධානියට මරණ 40,000 කට වඩා සිදුවෙමින් යරෝපයේ…
Continue Reading එක්සත් රාජධානිය දෙවන අගුළු දැමීමට සිදුවිය හැකි බවට ළකුණු.
ස්වදේශීය පුවත්
විළියම් කුමරුට කොවිඩ් 19 වැළඳී සිටි බව වාර්තාවේ
විලියම් කුමරු ඔක්තෝම්බර් මාසයේදී ලන්ඩනයේ බර්තොලමෙව් රෝහලට ගිය අවස්ථාවේදී ආරක්ෂිත වෙස්මුහුණක් පැළඳ සිටී. ඡායාරූපය: රොයිටර් බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සිය පියා වන චාල්ස්…
දිගටම කියවීම විළියම් කුමරුට කොවිඩ් 19 වැළඳී සිටි බව වාර්තාවේ
දෙසැම්බරය වනතුරු වන ජාතික අගුළු දැමීමකට එන්ගලන්තය සැරසෙයි.
බොරිස් ජොන්සන් එංගලන්තයේ සම්පූර්ණ අගුලු දැමීම දෙසැම්බර් දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. ටයිම්ස් පුවත්පතට අනුව, මෙම පියවර මගින් සියලුම…
දිගටම කියවීම දෙසැම්බරය වනතුරු වන ජාතික අගුළු දැමීමකට එන්ගලන්තය සැරසෙයි.
ශ්‍රී ලංකාව ඒකාධිපති පාලනයකට ගොදුරු වේ
දීර්ඝ කාළීණ සැළසුමේ කූඨප්රාප්තිය ඊයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල දකින්නට ලැබිනි කුප්‍රකට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ශව පාර්ලිමේන්තු බහුතරය ලැබීමත් සමග…
චීනය‘මරාගෙන මැරෙන ඩ්‍රෝන’ අත්හදා බලයි
චීනය විසින් අඩු වියදම් “මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානයක්” නිපදවා ඇති අතර එය ඉලක්කයකට පහර දීම සඳහා සමූහ ලෙස නිකුත් කිරීමෙ හැකියාව සහිත…
ඔබට හිතෙන දේ අපට ලියන්න