
මෙම වසරේම ජූලි 25 වන දින ජපාන නැවක් වන එම්.වී. වකාෂියෝ ඉන්දියානු සාගර දූපත්හි කොරල් පරයක වැදුනු අතර එයින නිකුත් වූ තෙල් මොරිෂස් දූපත් අවට සාගරයට පරපතල තර්ජනයක් විය. ඉන්ධන ටොන් 1180ක් පමණ මුහුදට කාන්දු වූ අතර තවත් නැවේ තිබූ ඉන්ධන ටොන් 1800 මුහුදට කාන්දු වීම වළක්වා ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය. මේ එහි ජපාන වකාෂියෝ තෙල් නැව මොර්ෂස් හිදී සිදුවූ අනතුර පිළිබඳ චායාරූප කතාවයි.

ඡායාරූපය: Reunion Region/EPA

ඡායාරූපය: Laura Morosoli/EPA

ඡායාරූපය: Reuters

ඡායාරූපය: Xinhua/Rex/Shutterstock

ඡායාරූපය: AFP/Getty

ඡායාරූපය: Reunion Region/EPA

ඡායාරූපය: Reuters
Leave a Reply