
ඡායාරූපය NASA
අද උදෑසන නාසා ආයතනය සිය මීළඟ රෝවරය අඟහරු ග්‍රහයා වෙත දියත් කිරීමට සූදානම් වන අවුරුද්දක් දිගු මෙහි ක්‍රියාන්විතයේ අරමුණ රතුග්රහයා මත ඇති කිසියම් වඋ ජීවයක් සොයා ගැනීමයි. ඒ සඳහා යොදවන රෝවර් යාත්‍රාව “පර්සෙවරන්ස්” නමින් හැඳින්වෙන අතර එහි ඉලක්කය වන්නේ අඟහරු මත කැණීම් කිරීම සඳහා අඟහරු මත තැබීමයි. ඒවා හැදෑරීම සඳහා පෘථිවියට ගෙන ඒමට අවශ්‍ය උපකරණ යානාව තුල ඇත.
Leave a Reply