
ගෝලීය වසංගතයේ දෙවන වටයට මුහුණ දීම සඳහා දෙවන අගුළු දැමීමක් ක්‍රියාත්මක කළ බ්‍රිතාන්‍ය දෙසැම්බර් දෙවන දින එය ළිහිල් කලේය. වසංගතයෙන් දරුණුම ලෙස පීඩාවට පත් එක් නගරයක් නම් ලිවර්පූල් නගරයයි. මෙහි දැක්වෙන්නේ දෙසැම්බර් 2වනදා උදයේ ලිවර්පූල් නගරයේ ඡායාරූප පෙලකි.
- අනුරුද්ධ ලොකුහපුආරච්චි
Leave a Reply